Sunday, 24 January 2021

Today is a special day for us


 

Today is a special day for us! Certificates will be awarded online tonight at 7.30 pm to students who have excelled in the Scratch Master Challenge by acquiring computer programming knowledge so far from the Nextgen Kids program we launched in April 2020 to provide online education to children trapped at home by the Corona epidemic. The speciality here is the whole program End to End Digital. Shilpa Sayura successfully provided them with a paperless digital education. We will go further in education innovation in 2021. Thank you all!


අද අපිට සුවිශේෂී දවසක්! කොරෝනා වසංගතයට ගෙදරට සිරවූ දරුවන්ට online අධ්යාපනය ලබාදීම සඳහා 2020 අප්රේල් මස අප ආරම්භ කළ Next gen Kids වැඩසටහනෙන් මේ දක්වා Computer Programing දැනුම ලබාගන Scratch Master Challenge අභියෝගය සමත් වෙමින් දිවයින පුරා සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්හට සහතික පත් ප්රදානය අද රාත්රී 07.30 ට online සිදු කරනවා. මෙහි විශේෂත්වය සමස්ත වැඩසටහනම End to End Digital. කඩදාසි භාවිතා නොවුණු digital අධ්යාපනයක් ශිල්ප සයුර විසින් සාර්ථකව ඔවුන් හට ලබාදුන්නා. අධ්යාපනය නව්යකරණයේ අපි තවත් ඉදිරියට යනවා 2021 දී.

ඔබ සැමට ස්තුතියි!

Online Tools Training for Public Officers

 Online Tools Training for Public Officers

Shilpa Sayura Foundation, and GiT who are online pioneer of community and internet information technology in Sri Lanka, has designed the Online Worker Sri Lanka 2021, which provides training for government officials on the use of online tools.

It covers the use of Gmail, calendar, groups, drive, keeps, docs, sheets, slides, blogger as well as zoom, trello tools provided by Google for free for online working.If you would like to participate, fill out the form below and apply. The first group starts on December 8.

රාජ්ය නිලධාරීන්ට Online Tools පුහුණුව

රාජ්ය නිලධාරීන් සදහා Online වැඩ කිරීමේ මෙවලම් භාවිතයට පුහුණුවක් ලබා දීමට ශ්රී ලංකාවේ ප්රජා සහ අන්තර්ජාල තොරතුරු තාක්ෂණයේ නියමුවකු වන shilpa sayura foundation සැලසුම් කළ Online Worker Sri Lanka 2021 දැන් සූදානම්.
එමගින් online working සදහා නොමිලේ google විසින් ලබාදෙන gmail, calender, groups, drive, keep, docs, sheets , slides, blogger මෙන්ම zoom, trello ආදී මෙවලම් භාවිතය ආවරණය කරයි.
ඊට ඔබගේ අවශ්යතාවය පරිදි තෝරාගත හැකි නොමිලේ ලබාදෙන සති 4 ක් මූලික පාඨමාලාවක් හා සහනදායී අයකිරීමක් සහිත සහතික සහ විධායක මට්ටමේ පාඨමාලා දෙකක් සතියේ දිනවල රාත්රී 7.30 - 8.30 අතර කාලයේ සිංහල මාධ්යයෙන් Online පවත්වයි.
ඔබත් මේ සඳහා සහභාගි වීමට කැමති නම් පහත පෝරමය පුරවා ඉල්ලුම් කරන්න. පළමු කණ්ඩායම ආරම්භය දෙසැම්බර් 8.

Nextgen Girls In Technology project 𝗨𝗡𝗘𝗦𝗖𝗢 𝗔𝘄𝗮𝗿𝗱 𝗳𝗼𝗿 𝗚𝗶𝗿𝗹𝘀' 𝗮𝗻𝗱 𝗪𝗼𝗺𝗮𝗻'𝘀 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝟮𝟬𝟮𝟬

 Shilpa Sayura Foundation Wins 𝗨𝗡𝗘𝗦𝗖𝗢 𝗔𝘄𝗮𝗿𝗱 𝗳𝗼𝗿 𝗚𝗶𝗿𝗹𝘀' 𝗮𝗻𝗱 𝗪𝗼𝗺𝗮𝗻'𝘀 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝟮𝟬𝟮𝟬 for the Nextgen Girls In Technology project.

This Award honours outstanding and innovative contributions in the world to advance women’s education. This is the first time Sri Lanka has won a UNESCO award for an education Project. Thank you for your contributions to the Nex

Wednesday, 30 September 2020

Congratulations to Tharuli Vihasna

 Congratulations to Our Next Gen Girls in Technology, Tharuli Vihasna, A 2020 Scratch Champion for being selected as the youngest competitor in National Women's Chess Tournament 2020, Sri Lanka.