Sunday 24 January 2021

Today is a special day for us


 

Today is a special day for us! Certificates will be awarded online tonight at 7.30 pm to students who have excelled in the Scratch Master Challenge by acquiring computer programming knowledge so far from the Nextgen Kids program we launched in April 2020 to provide online education to children trapped at home by the Corona epidemic. The speciality here is the whole program End to End Digital. Shilpa Sayura successfully provided them with a paperless digital education. We will go further in education innovation in 2021. Thank you all!


අද අපිට සුවිශේෂී දවසක්! කොරෝනා වසංගතයට ගෙදරට සිරවූ දරුවන්ට online අධ්යාපනය ලබාදීම සඳහා 2020 අප්රේල් මස අප ආරම්භ කළ Next gen Kids වැඩසටහනෙන් මේ දක්වා Computer Programing දැනුම ලබාගන Scratch Master Challenge අභියෝගය සමත් වෙමින් දිවයින පුරා සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්හට සහතික පත් ප්රදානය අද රාත්රී 07.30 ට online සිදු කරනවා. මෙහි විශේෂත්වය සමස්ත වැඩසටහනම End to End Digital. කඩදාසි භාවිතා නොවුණු digital අධ්යාපනයක් ශිල්ප සයුර විසින් සාර්ථකව ඔවුන් හට ලබාදුන්නා. අධ්යාපනය නව්යකරණයේ අපි තවත් ඉදිරියට යනවා 2021 දී.

ඔබ සැමට ස්තුතියි!

No comments:

Post a Comment