Sunday 24 January 2021

Online Tools Training for Public Officers

 Online Tools Training for Public Officers

Shilpa Sayura Foundation, and GiT who are online pioneer of community and internet information technology in Sri Lanka, has designed the Online Worker Sri Lanka 2021, which provides training for government officials on the use of online tools.

It covers the use of Gmail, calendar, groups, drive, keeps, docs, sheets, slides, blogger as well as zoom, trello tools provided by Google for free for online working.If you would like to participate, fill out the form below and apply. The first group starts on December 8.

රාජ්ය නිලධාරීන්ට Online Tools පුහුණුව

රාජ්ය නිලධාරීන් සදහා Online වැඩ කිරීමේ මෙවලම් භාවිතයට පුහුණුවක් ලබා දීමට ශ්රී ලංකාවේ ප්රජා සහ අන්තර්ජාල තොරතුරු තාක්ෂණයේ නියමුවකු වන shilpa sayura foundation සැලසුම් කළ Online Worker Sri Lanka 2021 දැන් සූදානම්.
එමගින් online working සදහා නොමිලේ google විසින් ලබාදෙන gmail, calender, groups, drive, keep, docs, sheets , slides, blogger මෙන්ම zoom, trello ආදී මෙවලම් භාවිතය ආවරණය කරයි.
ඊට ඔබගේ අවශ්යතාවය පරිදි තෝරාගත හැකි නොමිලේ ලබාදෙන සති 4 ක් මූලික පාඨමාලාවක් හා සහනදායී අයකිරීමක් සහිත සහතික සහ විධායක මට්ටමේ පාඨමාලා දෙකක් සතියේ දිනවල රාත්රී 7.30 - 8.30 අතර කාලයේ සිංහල මාධ්යයෙන් Online පවත්වයි.
ඔබත් මේ සඳහා සහභාගි වීමට කැමති නම් පහත පෝරමය පුරවා ඉල්ලුම් කරන්න. පළමු කණ්ඩායම ආරම්භය දෙසැම්බර් 8.

No comments:

Post a Comment