Sunday 23 August 2020

A mind-blowing original creation by Diyathma

බොහෝ ළමයි scratch වලින් හදන්නේ සුරංගනා කතා. මං කියලා දෙන්නෙත් එහෙම ඒවා. Scratch වල ගොඩක් තියෙන රූප පවා ගැලපෙන්නෙ හැරී පොටර් වගේ කතා වලට.
අපේ වැඩසටහනේ ගන්න, 9 ශ්‍රේණියේ දුවක් හදපු මේ story එක මගේ හිත සසල කලා. අපි හැමෝම දක්ෂතම ළමයි ගැන කතා කරද්දි එහෙම වෙන්න බැරි ළමයිනුත් පන්ති වල ඉන්නවා. ඒ ළමයින්ගේ මානසික පීඩනය අපි ඇත්තටම හඳුනාගන්නේ නෑ. ඒත් ළමයින්ට අපිට වැඩිය ඒක දැනෙනවා. ඒකයි එයාලා මේ වගේ ප්‍රකාශනයක් කරන්නේ.
සෑම දෙමාව්පියෙක් විසින්ම, සෑම ගුරුවරයෙක් විසින්ම, සෑම ළමයෙක් විසින්ම මේ කතාව බැලිය යුතුයි.
තාක්ෂණයට එහා ගිය දෙයක් දියත්මා අපට කියනවා. මං කැමති ඒකට. ඔයාලත් බලලා අනිත් අයට share කරන්න.
A mind-blowing original story by Diyathma.

No comments:

Post a Comment